Sunday, December 4, 2016

වීඩියෝ convert කරන්න නියම software එකක්

ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව software එකක් හැමෝටම වැදගත් වෙනව කියල හිතපු.මේකෙ නම තමයි "HD Video Converter Factory Pro". මේකෙන් අපිට හැකියාව ලැබෙනව ගොඩක් වීඩියෝ අඩු size එකකට convert කරගන්න. ඒවගේම ඉතාම ඉහල quality එකකට. ඉතින් මේ software එක නිකන් ලබාදෙන එකක් එහෙම නෙමේ. ඒ හින්ද මේ තියෙන්නෙ එකේ crack කරපු එක. ඔයාලට කරන්න තියෙන්නෙ මේක තියෙන WonderFox.HD.Video.Converter.Factory.Pro.9.4.exe  file එක මුලින්ම install කරල ඊට පස්සෙ crack  කියන .rar file එක extract කරල එකෙ තියෙන Se001.ini file එක පහල තියෙන තැනට copy කරන්න. ගැටළු මොනව හරි තියෙනවනම් පහලින් comment එකක් දාන්න. පහල link එකෙන් ඔයාලට පුළුවන් software download කරගන්න.

මෙතනට crack file එක copy කරන්න: 
for Windows XP:  C:\Documents and Settings\All Users\Documents\HD Video Converter Factory Pro
for Windows vista, Windows 7 and Windows 8:  C:\Users\USERNAME\Documents\WonderFox Soft\HD Video Converter Factory Pro

password- www.ananmananlokayaweb.com
http://www.mediafire.com/file/es54tr1d3oclpst/W-F-HD-V-C_PRO.rar


EmoticonEmoticon