Saturday, December 10, 2016

සිංහල Font 500ක්


ඔන්න අදත් අරගෙන ආව ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ තමා සිංහල අකුරු 500ක්.  එදිනෙදා ජීවිතයේදී ගොඩක් අයට, පරිගණකය ආශ්‍රිතව කරන වැඩ වලදී සිංහල අකුරු උවමනා වෙනව. ඉතින් මේ තියෙන අකුරු 500 ඔයාලට ගොඩක් වැදගත් වේවි ඒ වැඩ වලදී. අවශ්‍ය නොවුනත් download කරල තියාගන්න පස්සෙ කලෙක හරි උවමනා වේවි.

Password- www.ananmananlokayaweb.com




EmoticonEmoticon