Friday, October 16, 2015

Ad කරදරෙන් බේරෙමු


අද මන් ඔයාලට කියන්න හදන්න යන්නෙ ඔයාලට පුදුම කරදරයක් වන ad කරදරෙන් බේරෙන විදියක් ගැනයි.
ඔයාලගෙ browser එක install කරල ටික දවසකින් මහම කරදරයක් වෙන ad එන එක ඔයාලටත් වෙලා ඇති.

මෙන්න මේ වගේ ad එන එක නැති කරන software එකක් තියෙනව .එක හරියට virus guard එකක් වගේ .මේකෙ නම GridinSoft Trojan Killer .මේක මිලදී ගන්න තියෙන උපාංගයක් .සල්ලි දීල ගන්න වෙනවනම් dollar 38 ක් විතර වෙනව. ඒත් මොකටද එච්චර සල්ලි ගෙවන්නෙ . ඔයාලට එක ගන්න ලේසි විදියක් තියෙනව .හැබැයි ඒක crack කරපු එකක් .නමුත් එක පාරක් crack කරල තියෙන ad ටික අයින් කරාම .add කරදරෙන් නිදහස්.එක install   කරගෙන වැඩ කරන ගැන තියෙන පුංචි video එකක් මට හම්බුනා .එක ඔයාලත් බලන්න.



ඒ වගේම එක ගන්න පුළුවන් link එක මන් දෙන්නම්. ඔයාලට පුළුවන් එක download කරගන්න .

http://www.mediafire.com/download/2444ny09amfkw6i/GridinSoft_Anti-Malware_3.0.2.26_-_License_MrSzzS_2.zip




EmoticonEmoticon