Tuesday, October 20, 2015

Minitab මෘදුකාංගය


අද මන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ලිපි ලේඛන නිපදවන විටදී වැදගත් වන මෘදුකාංගයක් ගැනයි.
ඒ Minitab මෘදුකාංගය .මේකෙ ටිකක් excel ,access වගේ මෘදුකාංග වලට සමාන උනත් මේකෙ වෙනස් කම් තියෙනව . ඒ වගේම මෙය සංක්‍යා ලේඛන මත පදනම් ක්‍රියාවලි සදහා භාවිතා කරනවා  .කොහොම නමුත් මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙන්නේ මේක උවමනා මෙයින් තම කාර්යයන් කරගැනීමට අවශ්‍ය අයට පමනි.ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය මා පහලින් යොදා ඇති link එක හරහා dowonload කරගැනීමට .මෙය instal කිරීමේදී එය සමග ඇති Read Me File එකට අනුව ක්‍රියා කරන්න .ඔබට මා පහතින් ලබා දී ඇති link 2 හරහා Minitab 17 හා Minitab 16 වෙන වෙනම download කරගත හැක .

 Minitab 17 instal කර ගැනීමේදී අවශ්‍ය product key  එක ලෙස “ MASTERkreatif ” යොදා ඉන්පසු අන්තර්ජාල සම්බන්දතාව විසන්ධි  කොට firewall එක හරහා මෘදුකාංගය block කරන්න .

 මෙය Mintab 17 මෘදුකාංගය වේ.
Minitab 17

 Minitab 16 instal කර ගැනීමේදී Product Key එකක් අවශ්‍යය නොවේ .

මෙය Minitab 16 මෘදුකාංගය වේ.
http://www.mediafire.com/download/71pfklwtqv0hy79/Minitab_16.7z







EmoticonEmoticon