Sunday, October 18, 2015

CyberLink PowerDVD 15


ඉතින් කොහොමද යාලුවනෙ... ඔන්න අදත් මන් ඔයාලට නියම දෙයක් ගැන කියන්න තමා  ආවේ.
අද කියන්න යන්නේ නියම HD Video Player එකක් ගැන.ඉතින් ඔයාල හැමෝම  දන්නව ඇති නේද cyberlink powerDVD Player එක ගැන .ඔන්න ඒක කාලයත් එක්ක ගොඩක් දියුණු වෙලා ඇවිත් තියෙනව . ඒ තමා අලුත්ම CyberLink PowerDVD 15. මේක දැන් DVD බලන්න විතරක් නෙමේ PLAYLIST හදන්න ,3D,BLUERAY VIDEO බලන්න වගේ ගොඩක් පහසුකම් තියනවා.ඒ වගේම VIDEO වල HD ගතිය වැඩි කරන්නත් මෙකෙන් පුළුවන් .මේ මෘදුකාංගය මිලදී ගන්න ගියොත් ඔයාලට එකට $69.95 ගෙවන්න වෙනවා.ඒත් මන් ඔයාලට එක නිකන් ගන්න පුළුවන් තැනක් කියන්නයි යන්නේ.ඔයාලට පුළුවන් මන් මෙම ලිපියේ පහලින් යොදා ඇති link එක හරහා ගොස් torrent file එක dowload කරගන්න .
                                                   
 
http://kickasstorrent.proxyindex.eu/cyberlink-powerdvd-ultra-15-0-1804-58-final-keygen-blizzardovic-t10912371.html

                                                                  
 


EmoticonEmoticon