Monday, October 19, 2015

IObit Uninsterler


ඔන්න යාලුවනේ අදත් මන් ඔයාලට අලුත් දෙයක් අරගෙන ආව. මේක පොඩි software එකක් ගැනයි .
නමුත් මේක ගොඩක් වටිනවා programme එකක් uninstal කරනකොට.
මොකද අපි control panel ගිහින් programme uninstal කරනවට වඩා මේකෙන් ගොඩක් හොදට ඒවා පරිගණකයෙන් ඉවත් කරන්න පුළුවන් . සමහර වෙලාවට අපි programme uninstal කලාට ඒ වල තියෙන ඔක්කොම file පරිගණකයෙන් ඉවත් වෙන්නෙ නැ .ඉතින් අපිට පුළුවන් මේ මෘදුකාංගය හරහා  ඒ file ලේසියෙන්ම අයින් කරගන්න පුළුවන් . එකට මෙකෙන් uninstal කලාට පස්සේ powerfull scan කියල ක්‍රියාවලියක් වෙනව .ඉතින් අපිට පුළුවන් එකෙන් ලැබෙන file ටික delete කරල මුළු ක්‍රියාවලියම   සම්පුර්ණ කරන්න .idm වගේ software uninstal කරාට  පස්සෙත් එකේ register වෙන්න කියන එක නිතරම screen pop up වෙන්න පුළුවන් ඒ කරදර ඔක්කොගෙන්ම මේ මෘදුකාංගය හරහා නිදහස් වෙන්න පුළුවන්. ඔයාලත් එහෙනම් මේක downlad කරන් බලන්න.

                                                                

http://www.mediafire.com/download/zflxtataujj1o8x/iobituninstaller.exe








 


EmoticonEmoticon